විපක්ෂයේ කවුරුවත් ඇවිත් නෑ! TNA මන්ත්‍රී ශානක්‍යයන් විතරක් ඇවිත් විරෝධය පළ කොට නැගිට යයි! රට බංකොලොත් කළ හැටි හොයන සාගරගේ පළමු රැස්වීමේදී වෙච්ච දේ මෙන්න!
රට බංකොලොත් වීමට බලපෑ හේතු සෙවීමට සාගර කාරියවසම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව ඊයේ දිනයේදී පළමු වතාවට රැස්විය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට සහභාගී නොවීමය.
නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ඊට සහභාගී වුවද අදාළ කමිටුවට විරෝධය පළ කොට නැගිට යාමට හෙතෙම පියවර ගෙන තිබිණ.
පසුව රැස්වීම ආරම්භ කොට ඇති අතර කරුණු 3ක් පිළිබදව සෙවීමට එහිදී පිරිස තීරණය කොට තිබේ.
ලබන සිකුරාදා දින නැවත කමිටුව රැස්වීමට නියමිතය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට සහභාගී නොවීමය.
නමුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා ඊට සහභාගී වුවද අදාළ කමිටුවට විරෝධය පළ කොට නැගිට යාමට හෙතෙම පියවර ගෙන තිබිණ.
පසුව රැස්වීම ආරම්භ කොට ඇති අතර කරුණු 3ක් පිළිබදව සෙවීමට එහිදී පිරිස තීරණය කොට තිබේ.
ලබන සිකුරාදා දින නැවත කමිටුව රැස්වීමට නියමිතය.
විපක්ෂයේ කවුරුවත් ඇවිත් නෑ! TNA මන්ත්‍රී ශානක්‍යයන් විතරක් ඇවිත් විරෝධය පළ කොට නැගිට යයි! රට බංකොලොත් කළ හැටි හොයන සාගරගේ පළමු රැස්වීමේදී වෙච්ච දේ මෙන්න!
2023-07-19T12:21:00+05:30
Lanka Hot News