ජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර සමාගම්වල නම් එක්ක හෙළි කරයි
පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. සෑම ජනාධිපතිවරණයකටම මුදල් රැස් කරන්නේ පිටි සමාගම් බවද ඔහු කීවේය.
ජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර සමාගම්වල නම් එක්ක හෙළි කරයි
2023-07-19T12:27:00+05:30
Lanka Hot News







