හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සිය දෙවැනි ආචාර්ය උපාධිය ලබා තිබෙන බව රාජපක්ෂ පවුලේ සමාජ මාධ්‍ය පිටුවලින් අනාවරණය වෙනවා. රෝහිත රාජපක්ෂගේ වැඩිමල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ස්ටෝරි එකක් පළ කරමින්, රෝහිත රාජපක්ෂට සුභ පතා තිබෙනවා.
රෝහිත රාජපක්ෂ ද්විත්ව ආචාර්ය වෙයි! ආචාර්ය උපාධියට නාමල්ගෙන් සුභපැතුම්!
2023-07-13T10:06:00+05:30
Lanka Hot News