ඕස්ට්‍රේලියා ගිය හරීන්-සනත් ලිංගික චෝදනා මත නඩු වැටී සිටින ධනුෂ්කවත් බලන්න ගිහින්!
නඩු කටයුත්තකට මුහුණ දී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේදී මුණගැසී ඇත.
එරට අවන්හලකදී සිදුවී ඇති මෙම හමුවේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබේ.
එරට අවන්හලකදී සිදුවී ඇති මෙම හමුවේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබේ.
ඕස්ට්‍රේලියා ගිය හරීන්-සනත් ලිංගික චෝදනා මත නඩු වැටී සිටින ධනුෂ්කවත් බලන්න ගිහින්!
2023-07-13T13:00:00+05:30
Lanka Hot News