රනිල් තවත් රට සවාරියකට සැරසෙයි!
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවත් එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ධීවර ඇති ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර, විදේශ කටයුතු ඇමති අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන පිරිසද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිත බව එම මාධ්‍ය වාර්තාඅනාවරණය කරයි.
ධීවර ඇති ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර, විදේශ කටයුතු ඇමති අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන පිරිසද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිත බව එම මාධ්‍ය වාර්තාඅනාවරණය කරයි.
රනිල් තවත් රට සවාරියකට සැරසෙයි!
2023-07-10T13:14:00+05:30
Lanka Hot News