පිල්ලෙයාන් මඩකලපුවේ ගහන ගේම් සියල්ල එළියට එයි! ගෝලයෝ ගෑනු නාන හැටි ඩ්‍රෝන් යවලා වීඩියෝත් කරලා! (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සහචරයන් මඩකළපුව දිස්ත්‍රික්කයේ සිදුකරන විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස පාර්ලමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
පිල්ලෙයාන් මඩකලපුවේ ගහන ගේම් සියල්ල එළියට එයි! ගෝලයෝ ගෑනු නාන හැටි ඩ්‍රෝන් යවලා වීඩියෝත් කරලා! (VIDEO)
2023-07-29T20:12:00+05:30
Lanka Hot News