පේරාදෙනි සරසවියේ ආණ්ඩුවේ වදකාගාරයක්!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සහ ආණ්ඩුවේ මැරයන් ගේ ඒකාබද්ධ වදකාගාරයක් ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය ද මාධ්‍ය හමුවක් පවත්වා මෙම චෝදනාව ඉදිරිපත් කරයි.
මෑතක දී එම විශ්වවිද්‍යාලයේ දී සිදු වූ සිදුව්ම් කිහිපයක් පාදක කරගෙන මෙම මාධ්‍ය හමවේදී ඔවුන් එම චෝදනා එල්ල කලේය.
ඒ සම්බන්ධයෙන් වන සටහන් කිහිපයක්ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සමාජ ජාල ගිණුමේ ප‍්‍රසිද්ද කර ඇත.
එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය ද මාධ්‍ය හමුවක් පවත්වා මෙම චෝදනාව ඉදිරිපත් කරයි.
මෑතක දී එම විශ්වවිද්‍යාලයේ දී සිදු වූ සිදුව්ම් කිහිපයක් පාදක කරගෙන මෙම මාධ්‍ය හමවේදී ඔවුන් එම චෝදනා එල්ල කලේය.
ඒ සම්බන්ධයෙන් වන සටහන් කිහිපයක්ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සමාජ ජාල ගිණුමේ ප‍්‍රසිද්ද කර ඇත.
පේරාදෙනි සරසවියේ ආණ්ඩුවේ වදකාගාරයක්!
2023-07-12T13:43:00+05:30
Lanka Hot News