දේශීය ණය ප්රතිව්යුහ ගත කරන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීම උණුසුම් තත්ත්වයක් මතුවිය.
ඊයේ දින මුදල් කමිටුවේ දී සම්මත වූ යෝජනාව නොමැතිව වෙනත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි විපක්ෂය පෙන්වාදීමත් මත මෙම උණුසුම් තත්වය ඇතිවිය.
ඊයේ දින තම සභාපතිත්වයෙන් යුතු කමිටුව විසින් සම්මත කරන ලද යෝජනාවට වෙනස් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කර ඇතැයි මුදල් රාජ්ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය.
පසුව ආණ්ඩු පක්ෂය විසින් පවසන ලද්දේ සම්මත කරන ලද යෝජනාව ඉදිරිපත් කරන බවයි.