gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

OnmaxDT ලොක්කාගේ මෝටර් රථයට ගිනි තබයි!

පිරමිඩ මුදල් ජාවාරමේ නිරත ප්‍රධානියකුට අයත් මෝටර් රථයකට ගිනි තැබීමක් හේතුවෙන් එය මුළුමනින්ම විනාශ වී තිබේ.

ලක්ෂ තුන් සියයක් පමණ වටිනා මෙම මෝටර් රථයට ගිනි තබා ඇත්තේ හුංගම ප‍්‍රදේශයේ ඔහුගේ නිවස ඉදිරිපිටදීමය.

අදාළ මෝටර් රථය වෙනත් පුද්ගලයකුට විකිණීම සඳහා ගෙන යාමට සූදානමින් සිටියදී මෙම මෙසේ ගිනි තැබීම සිදු කර තිබේ.

පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

අදාළ පිරමිඩ ජාවාරම සඳහා බඳවා ගන්නා ලද විශාල පිරිසකගේ මුදල් ආපසු නොලැබීම හේතුවෙන් කුපිත වී මෙම ගිනි තැබීම සිදු කර ඇතැයි ද තොරතුරු වාර්තා වී ඇත.

OnmaxDT නම් නීති විරෝධී පිරමිඩ ආයතනයේ සඳහා මෙම ප්‍රදේශයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරමින් ඇත්තේ මෙම පුද්ගලයා බව ද සදහන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka