ජනධිපති කාර්යාලයේ ඇඟිලි ගැසීම් නිසා ඇමති තුනක් කලකිරීමෙන්!
ඇමැතිවරුන් වන රොෂාන් රණසිංහ, හරීන් ප්‍රනාන්දු හා දිලුම් අමුණුගම යන තිදෙනාම මේ වන විට කල කිරී සිටින බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලයේ ඇතැමුන් මෙකී අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ කටයුුතුවලට අත පෙවීම මීට හේතු වී ඇති බව කියයි.
රොෂාන්ගේ යෞවන කටයුතු අමාත්‍යාංශයේ කාර්යයන්ට මෙන්ම මහවැලියේ කටයුතු වලටද හරීන්ගේ ඉඩම් ඇමැතියේ කටයුතුවලටද ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් අත පොවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම දිලුම් ගේ ආයෝජන ඇමැතියේ කටයුතුවලට ආර්ථික උපදේශකයකු ඇඟිලි ගසන බවද කියයි.
මේ වන විට හරීන්ගේ සමහර කැබිනට් පත්‍රිකා පවා අනුමත නොකරන තැනට පත්ව ඇති බව කියයි.
පහුගිය කාලේ ජනාධිපති හරීන්ට මුණගැසීමට අවස්ථාවක් පවා ලබා නොදුන් බවද වාර්තා වේ.
– Aruna
මේ වන විට හරීන්ගේ සමහර කැබිනට් පත්‍රිකා පවා අනුමත නොකරන තැනට පත්ව ඇති බව කියයි.
පහුගිය කාලේ ජනාධිපති හරීන්ට මුණගැසීමට අවස්ථාවක් පවා ලබා නොදුන් බවද වාර්තා වේ.
– Aruna
ජනධිපති කාර්යාලයේ ඇඟිලි ගැසීම් නිසා ඇමති තුනක් කලකිරීමෙන්!
2023-07-06T22:42:00+05:30
Lanka Hot News