ඖෂධ වර්ග 130ක් හදිසි මිලට ගන්න අනුමැතිය! ඖෂධ මිල හතර ගුණයකින් ඉහලට!
සෞඛ්‍ය අමාත්‍යාංශය පාලන වෙමින් ඇත්තේ ඖෂධ මාෆියාවේ යෙදෙන සමාගම් කිහිපයක් සමග විසින් බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වෘත්තිය සමිති මර්දනයට බල කරමින් සිටින්නේ මෙම සමාගම් බවයි.
මෙම සමාගම් විසින් කියන කියන තාලෙට අමාත්‍යවරයාත් නටනවාද යන්න වෘත්තීය සමිති බලා සිටින බවත් ඔහු පැවසීය.
සෞඛ්‍ය සේවාවේ වියදම හතර ගුණයකින් වැඩි වී ඇති නමුත් විදුලි බිල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයුම් වලට ගෙවීම් සිදුකර නොමැති බවද පැවසූ ඔහු විදුලි බිල නොගෙවූවාට තුන් ගුණයක් වැඩි මිලට ගත් වෛද්‍ය උපකරණ මිලට ගනිමින් සිටින බවත් චෝදනා කරයි.
තවත් ඖෂධ වර්ග 130ක් දේශීයව මිලදී ගැනීමක් සිදු කිරීමට පසුගිය සතියේ අනුමැතිය ලබාදී ඇති බවත් එයින් ඖෂධ මිල හතර ගුණයකින් වැඩි වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වෘත්තිය සමිති මර්දනයට බල කරමින් සිටින්නේ මෙම සමාගම් බවයි.
මෙම සමාගම් විසින් කියන කියන තාලෙට අමාත්‍යවරයාත් නටනවාද යන්න වෘත්තීය සමිති බලා සිටින බවත් ඔහු පැවසීය.
සෞඛ්‍ය සේවාවේ වියදම හතර ගුණයකින් වැඩි වී ඇති නමුත් විදුලි බිල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයුම් වලට ගෙවීම් සිදුකර නොමැති බවද පැවසූ ඔහු විදුලි බිල නොගෙවූවාට තුන් ගුණයක් වැඩි මිලට ගත් වෛද්‍ය උපකරණ මිලට ගනිමින් සිටින බවත් චෝදනා කරයි.
තවත් ඖෂධ වර්ග 130ක් දේශීයව මිලදී ගැනීමක් සිදු කිරීමට පසුගිය සතියේ අනුමැතිය ලබාදී ඇති බවත් එයින් ඖෂධ මිල හතර ගුණයකින් වැඩි වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ඖෂධ වර්ග 130ක් හදිසි මිලට ගන්න අනුමැතිය! ඖෂධ මිල හතර ගුණයකින් ඉහලට!
2023-07-29T12:45:00+05:30
Lanka Hot News