චීවර ධාරියා සහ කාන්තාවන් දෙදෙනාගේ සිද්ධිය නවගමුව විහාරයේ සිදුවූවක් නොවේ… එය වුනේ නවගමුවේ වෙනත් පන්සලක!
භික්ෂුවක් හා කාන්තාවන් දෙදෙනකුට අදාළ සිදුවිම නවගමුව විහාරස්ථානයේ සිදුවුවක් බව ප්‍රචාරයවන නමුත් එය පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සිදුවුවක් නොවන බව වගකිමෙන් යුතුව ප්‍රකාශ කරන බව නවගමුව සුරැකීමේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එම වීඩියෝ ඇති සිදුවීම නවගමුව පොලිස් වසමට අයත් වෙත් විහාරස්ථානයක සිදුවුවක් බවත් නවගමුවේ විහාරස්ථානයට එය කිසිසේත්ම අදාළ නොවන්නක් බවත් නවගමුව සුරැකීමේ සංවිධානයේ සම සභාපති හා විහාරස්ථ දායක සභාවේ සම සභාපති චන්ද්‍රසේන පලිහේන නිකුත්කළ නිවේදනයේ සඳහන්වේ.
එම වීඩියෝ ඇති සිදුවීම නවගමුව පොලිස් වසමට අයත් වෙත් විහාරස්ථානයක සිදුවුවක් බවත් නවගමුවේ විහාරස්ථානයට එය කිසිසේත්ම අදාළ නොවන්නක් බවත් නවගමුව සුරැකීමේ සංවිධානයේ සම සභාපති හා විහාරස්ථ දායක සභාවේ සම සභාපති චන්ද්‍රසේන පලිහේන නිකුත්කළ නිවේදනයේ සඳහන්වේ.
චීවර ධාරියා සහ කාන්තාවන් දෙදෙනාගේ සිද්ධිය නවගමුව විහාරයේ සිදුවූවක් නොවේ… එය වුනේ නවගමුවේ වෙනත් පන්සලක!
2023-07-08T15:13:00+05:30
Lanka Hot News