කලකට පසු මහින්ද පාර්ලිමේන්තු එයි! එදා හිටපු ස්ථාවරයේ ඉඳන්ම අදත් කතා කරයි! (VIDEO)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලකට පසු අද දින පාර්ලිමේන්තුවට පැමිණ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමට පියවර ගත්තේය.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා එදා තමන් සිටි ස්ථාවරයේම සිට පලස්තීනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
කලකට පසු මහින්ද පාර්ලිමේන්තු එයි! එදා හිටපු ස්ථාවරයේ ඉඳන්ම අදත් කතා කරයි! (VIDEO)
2023-07-18T16:26:00+05:30
Lanka Hot News