මහින්දගේ දුක සැප බලන පෝලිම අතුරුදන්!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා යන එන දේශපාලඥයන් පිරිස බොහෝ අඩු වී ඇති බව වාර්තා වෙයි.
විශ‍්‍රාමික ජනාධිපති නිල නිවසේ වැඩි වශයෙන් වාසය කරන ඒ මහතා බොහෝ විවේකී සුවයෙන් මේ දිනවල සිටියි.
විශ‍්‍රාමික ජනාධිපති නිල නිවසේ වැඩි වශයෙන් වාසය කරන ඒ මහතා බොහෝ විවේකී සුවයෙන් මේ දිනවල සිටියි.
මහින්දගේ දුක සැප බලන පෝලිම අතුරුදන්!
2023-07-15T20:48:00+05:30
Lanka Hot News