ආණ්ඩුවේ ඉන්නවාද? විපක්ෂයේ වාඩිවෙනවාද? පොහොට්ටුවේ ජගත් තීන්දුවක් ගන්න සූදානම්! (VIDEO)
අස්වැසුම වැඩපිළිවෙළේ දැඩි අසාධාරණ සිදුවීම් සිදුව ඇති බවත්, එය නිවැරදි නොකරන්නේ නම් ආණ්ඩුවේ ඉන්නවාද විපක්ෂයේ වාඩිවෙනවාද යන්න තීන්දු කරන බව පොහොට්ටුවේ ජගත් කුමාර මන්ත්‍රීවරයා කීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් ඇමැතිවරුන්ගේ මොළේ පරීක්ෂා කරගත යුතු බවකි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් ඇමැතිවරුන්ගේ මොළේ පරීක්ෂා කරගත යුතු බවකි.
ආණ්ඩුවේ ඉන්නවාද? විපක්ෂයේ වාඩිවෙනවාද? පොහොට්ටුවේ ජගත් තීන්දුවක් ගන්න සූදානම්! (VIDEO)
2023-07-15T20:57:00+05:30
Lanka Hot News