ඊයේ සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න ආවේ සුදත්ත හිමිගේ ගෝලයෙක් බව හෙළිවෙයි! මාධ්‍ය හමුවේ මනුවර්ණ විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
උතුරු දකුණු සහෝදරත්වය විසින් කළු ජූලිය සැමරීම සදහා ඊයේ බොරැල්ලේ සාමකාමී සැමරුමක් සංවිධාන කොට තිබුණු අතර ඊට යම් පුද්ගලයන් පිරිසක් පැමිණ විරෝධය පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
පොලිසිය බලා සිටියදීම මෙම විරෝධය පළ වීම නිසා එම ස්ථානයේ යම් උණුසුම්කාරී තත්ත්වයක්ද මතුව තිබිණ.
කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී ජගත් මනුවර්ණ කලාකරුවා සදහන් කර සිටියේ මෙසේ පැමිණ සැමරුම කඩාකප්පල් කළේ මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ සිහල රාවය සංවිධානයේ ලේකම් බවකි.
ඊයේ සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කරන්න ආවේ සුදත්ත හිමිගේ ගෝලයෙක් බව හෙළිවෙයි! මාධ්‍ය හමුවේ මනුවර්ණ විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
2023-07-24T15:45:00+05:30
Lanka Hot News