LPL අරඹමින් ජාතික ගීය රීමික්ස් කරයි... ශලනිගේ යෂ්ඨිය උමාරා අතට... ගායනයට කුණු බැණුම් (VIDEO)
ඊයේ කොළඹදී ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
උමාරා සිංහවංශ විසින් මෙම ගායනය සිදු කළ අතර එය ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට වෙනස් ආකාරයකින් ගැයීම සම්බන්ධයෙන් මෙම විවේචනයන් එල්ල වෙමින් ඇත.
ක්‍රිකට් ආයතනයටත්, තරගාවලිය සංවිධායකයන්ටත්, ගැයූ ගායිකාවටත් මේ ගැන චෝදනා එල්ලවෙමින් තිබේ.
උමාරා සිංහවංශ විසින් මෙම ගායනය සිදු කළ අතර එය ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට වෙනස් ආකාරයකින් ගැයීම සම්බන්ධයෙන් මෙම විවේචනයන් එල්ල වෙමින් ඇත.
ක්‍රිකට් ආයතනයටත්, තරගාවලිය සංවිධායකයන්ටත්, ගැයූ ගායිකාවටත් මේ ගැන චෝදනා එල්ලවෙමින් තිබේ.
LPL අරඹමින් ජාතික ගීය රීමික්ස් කරයි... ශලනිගේ යෂ්ඨිය උමාරා අතට... ගායනයට කුණු බැණුම් (VIDEO)
2023-07-31T06:50:00+05:30
Lanka Hot News