gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවට යලි බලය දීමට ජනතාව ලොකු උනන්දුවකින් ඉන්නේ - ජොන්ස්ටන් ප්‍රනාන්දු

නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය ලබාදීමට රටේ ජනතාව පෙළ ගැසී සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තම පක්ෂයේ බලමණ්ඩල සියල්ල අතිසාර්ථක බවත් ජනතාවගේද පුදුම උනන්දුවක් ඇති වී තිබෙන බවත් පැවසූ ඔහු පොහොට්ටුවට බල යෙදීමට ජනතාව ඉහල වුවමනාවකින් සිටින බවද කියා සිටියේය.

අදටත් මෙරට ශක්තිමත්ම පක්ෂය පොදුජන පෙරමුණක් බවත් පැවසූ ඔහු තම පාක්ෂිකයන්ට පහර දෙන්නේ ඒ නිසා බවද පැවසිය.

කුරුණෑගලදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


රතුපස්වලදී හමුදාවට වෙඩි තියන්න සිදුවූයේ රාජපක්ෂ ආ නිසා නොව ජේවීපී කාරයක් නිසා බවත් ජවිපෙ එසේ කරන්නේ ඔවුන්ට කප්පම් නොදැන නිසා කර්මාන්තශාලා විනාශ කිරීමට බවත් චෝදනා කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka