පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි! කරුණු රැසක් හෙළිවෙලා තියෙනවා! පාර්ලිමේන්තුවට දීලා තියෙනවා! ප්‍රහාරයේ මහමොළකරුවො කවුද කියලා ඒ වාර්තාවල තියෙනවා! (VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ මහමොළකරුවන් හදුනා ගැනීම සදහා පාර්ලිමේන්තුවට ලබා දී ඇති ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතුළත් සාක්ෂි 8ක තොරතුරු ලබා දෙන ලෙස ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඉල්ලීමක් කළේය.
එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙම සාක්ෂි හරහා ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගත හැකි බවකි.
එහිදී උන්වහන්සේ කියා සිටියේ මෙම සාක්ෂි හරහා ප්‍රහාරයේ මහමොළකරුවන් සොයාගත හැකි බවකි.
පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි! කරුණු රැසක් හෙළිවෙලා තියෙනවා! පාර්ලිමේන්තුවට දීලා තියෙනවා! ප්‍රහාරයේ මහමොළකරුවො කවුද කියලා ඒ වාර්තාවල තියෙනවා! (VIDEO)
2023-07-07T08:17:00+05:30
Lanka Hot News