ආණ්ඩුව ගත් ණයවලට තිබ්බ ‘පොල්ල’ ගැන හිටපු මහබැංකු අධිපති මාධ්‍ය හමුවක් තියයි (VIDEO)
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කිරීම සදහා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා මාධ්‍ය හමුවක් පැවැත්වීය
එහිදී කබ්රාල් මහතා කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු රැසක් ඇති බවකි.
එහිදී කබ්රාල් මහතා කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු රැසක් ඇති බවකි.
ආණ්ඩුව ගත් ණයවලට තිබ්බ ‘පොල්ල’ ගැන හිටපු මහබැංකු අධිපති මාධ්‍ය හමුවක් තියයි (VIDEO)
2023-07-07T08:23:00+05:30
Lanka Hot News