රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඡන්දෙ කල් දාන්න ගහපු ගේමක් එළියට එයි! කෝටි 9ක් වැඩිපුර ඉල්ලා වැරදි මුදල් ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යවලා! අසාමාන්‍ය කොන්දේසියකුත් දාලා! (VIDEO)
පළාත් පාලන මැතිවරණය කල්දැමීම සදහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් රුපියල් කෝටි 9ක් වැඩිපුර ඉල්ලා සාවධ්‍ය ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යවා ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කළේය.
එහිදී ඇය සිය ලිපිය මගින් අසාමාන්‍ය කොන්දේසියක් මැතිවරණ කොමිසමට පැනවීමටද ක්‍රියා කොට ඇති බව එම වාර්තාවේ සදහන් විය.
එහිදී ඇය සිය ලිපිය මගින් අසාමාන්‍ය කොන්දේසියක් මැතිවරණ කොමිසමට පැනවීමටද ක්‍රියා කොට ඇති බව එම වාර්තාවේ සදහන් විය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කළ ඉල්ලීමේදී වගකිවයුතු නිලධාරීන් ඇගෙන් නිරීක්ෂණ ඉල්ලා ඇති බවත්, එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමාන බවත් සිරස රූපවාහිනිය වාර්තා කළේය.
රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඡන්දෙ කල් දාන්න ගහපු ගේමක් එළියට එයි! කෝටි 9ක් වැඩිපුර ඉල්ලා වැරදි මුදල් ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යවලා! අසාමාන්‍ය කොන්දේසියකුත් දාලා! (VIDEO)
2023-07-04T07:57:00+05:30
Lanka Hot News