ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජය නමැති නැව කුණාටුවකට හසු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නම් කප්පිත්තාට නැව භාරදුන් බව රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
එම කප්පිත්තා නැව කුණාටුවෙන් ගලවාගෙන එලියට ගෙන ඒමට සමත් වී තිබෙන බවද පැවසූ ඔහු දැන් කප්පිත්තා ඔසවා මුහුදට විසි කිරීමට කිසිවෙකු සූදානම නැති බවද ඔහු පැවසීය.
මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා දැයි ඇතැමුන් විමසන බවද පැවසූ ඔහු එය එම අවස්ථාවේදී තීරණය කළ හැකි බවද කියා සිටියේය.
පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.