“රනිල් මහත්තයාද ගලවලා තියෙන්නේ? සාක්ෂි තියෙනවද?” – යළි කරලියට ආ දේවනිගෙන් ආන්දෝලනාත්මක කතාවක්!
කොළඹ-මහනුවර අධිවේගී මාර්ග භූමියේ පැවැති පණු කරඳ කපා ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට සාක්ෂි තිබේදැයි ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය විමසා සිටිනවා.
“රනිල් මහත්තයාද ගලවලා තියෙන්නේ? සාක්ෂි තියෙනවද?” – යළි කරලියට ආ දේවනිගෙන් ආන්දෝලනාත්මක කතාවක්!
2023-07-12T12:30:00+05:30
Lanka Hot News