ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්! ස්වීඩනයේ කුරානයක් ගිනි තැබීමට එරෙහිව රනිල්ගෙන් ප්‍රකාශයක්!
ස්වීඩනයේ කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකිමින් එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය
ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය
ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්! ස්වීඩනයේ කුරානයක් ගිනි තැබීමට එරෙහිව රනිල්ගෙන් ප්‍රකාශයක්!
2023-07-12T12:25:00+05:30
Lanka Hot News