ගංජා වගාවට විදෙස් ආයෝජකයින් 11ක්! අවුරුද්දට ඩොලර් බිලියන 05ක් රටට!
ගංජා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා මේ වන විට විදෙස් ආයෝජකයින් 11 දෙනෙකු ඉල්ලුම් කර ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
රාජ්‍ය ඇමැතිනිය ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමගින් වසරකට ඩොලර් බිලියන 4-5ක් ලැබෙනු ඇති බව ද ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.
දුප්පත්කම විකුණා ගෙන ඡන්ද කරන අය මෙවැනි ව්‍යාපෘති සඳහා එරෙහි වන්නේ රට දියුණු වී ජනතාව දියුණු වුවහොත් ඔවුන්ගේ දේශපාලනය අවසන් වන නිසා බව ද ඩයනා ගමගේ වැඩි දුරටත් සඳහන් කළාය.
දුප්පත්කම විකුණා ගෙන ඡන්ද කරන අය මෙවැනි ව්‍යාපෘති සඳහා එරෙහි වන්නේ රට දියුණු වී ජනතාව දියුණු වුවහොත් ඔවුන්ගේ දේශපාලනය අවසන් වන නිසා බව ද ඩයනා ගමගේ වැඩි දුරටත් සඳහන් කළාය.
ගංජා වගාවට විදෙස් ආයෝජකයින් 11ක්! අවුරුද්දට ඩොලර් බිලියන 05ක් රටට!
2023-07-06T12:13:00+05:30
Lanka Hot News