මන්ත්‍රී නිල නිවාසවල බැල්කනිවල මහ රෑ අද්භූත පුද්ගලයෙක් සැරිසරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී උදයංග චාමින්ද කිරිගොඩ මහතාගේ පදිංචිව සිටින මදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයේ බැල්කනියේ රාත්‍රී කාලයට කිසියම් පුද්ගලයෙකු සැරිසරන බැවින් එය සිය ජීවිතාරක්ෂාවට තර්ජනයක් බව සඳහන් ඒ මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක්කර තිබේ.
මන්ත්‍රී නිල නිවාසවල බැල්කනිවල මහ රෑ අද්භූත පුද්ගලයෙක් සැරිසරයි
2023-07-22T08:24:00+05:30
Gossip Lanka Hot News






