අඟුරුවාතොට ඛේදවාචකය : මස්සිනා කරදරයක් කියා බිරිඳ දින දෙකකට පෙර කියලා – මස්සිනා අතුරුදහන්!
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී දින 4ක් තිස්සේ අතුරුදන් වී සිටි රූමත් තරුණ මවගේ (24) සහ මාස 11ක් වයසැති කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ ලඳු කැලෑවක තිබී ඊයේ (21දා) උදේ සොයාගැනුණි.
අඟුරුවාතොට ඛේදවාචකය : මස්සිනා කරදරයක් කියා බිරිඳ දින දෙකකට පෙර කියලා – මස්සිනා අතුරුදහන්!
2023-07-22T08:36:00+05:30
Gossip Lanka Hot News