gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙච්ච ගැරී ආනන්දසංගරීට එන්න වීසා දෙන්න ලංකාවෙන් බෑ කියයි!

කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගැරී ආනන්දසංගරී හට, ලංකාවට පැමිණීම සදහා වීසා ලබා දීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

ගැරී ආනන්දසංගරී යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකෙු වන ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයෙකි.
ගැරී, 2015 වසරේ සිට කැනේඩියානු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
 
ශ්‍රී ලංකා රජය තමන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ, ලංකාව සම්බන්ධයෙන් තමන් දක්වන අදහස් නිසා යැයි ගැරී පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka