gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාත්‍යන්තර ඊලාම් රාජ්‍ය පිහිටුවයි.. අගමැති නම් කරයි…

කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊලාම් රාජයක් බිහිකොට අවසන් බවත් එහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ‘රුද්‍රකුමාරන්’ නැමැති නීතීඥවරයෙකු පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවයට අනුව අද වන විට වෙනම ඉල්ලා රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන කටයුතු මෙහෙයවන බවත් ගම්මන්පිල මහතා චෝදනා කරයි.

මේ සියල්ල දෙස බැලීමේදී රට දැවැන්ත අනතුරක ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka