ලංකාවත්, ඕස්ට්‍රේලියාවත් එකවර ඇන්දූ ausi gift වටලා කුණු බඩු අල්ලයි..
විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ ඇණැවුම් කර මෙරට සිටින තම ඥාති හිතවතුන් වෙත භාණ්ඩ බෙදා හරින ‘ausi gift’ නැමැති ආයතනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබේ.
එහි දී කල් ඉකුත් වූ භාණ්ඩ කීපයක් සහ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ බෙදා හැරීමට සූදානම් කර සිටියදී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
ඒ හේතුවෙන් මෙම භාණ්ඩ තොගයට මුද්‍රා තැබීමට අධිකාරියේ නිලධාරීන් කටයුතු කර ඇත.
මෙම ආයතන විසින් සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් විසින් මෙරට සිටින තම නෑ හිත් හිතවතුන්ට භාණ්ඩ ලබාදීම සඳහා ඇනවුම් ලබාගෙන ඒවා බෙදා හැරීමයි.
පාරිභෝගික අධිකාරියෙන් මෙම වැටලීම කර තිබුණේ එසේ ලබා ගත් ඇණැවුමක භාණ්ඩ සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම පාරිභෝගිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මතය

-lankacnews
ලංකාවත්, ඕස්ට්‍රේලියාවත් එකවර ඇන්දූ ausi gift වටලා කුණු බඩු අල්ලයි..
2023-07-30T10:53:00+05:30
Gossip Lanka Hot News