gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කපලා දාපු ගහ වෙනුවට බන්දුල ‘පඬු කරඳ’ පැල හිටවයි!

නවීකරණය කළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන නැවත ආරම්භ කිරීමට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පැවැති සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘පඬු කරඳ’ ශාකයක් රෝපණය කළේය.

ඊට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවල ද ‘පඬු කරඳ’ ශාක රෝපණය කෙරුණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka