gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එළිය වැටුණ වෙලේ ඉඳන් මී හරකෙක් වගේ වැඩ කරන ඇමති බන්දුල!

උදේ එළිය වැටුණු වෙලේ සිට තමන් මී හරකෙක් මෙන් වැඩ කරන බව ‍ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තමන් එලෙස වැඩකරන බව දන්නා නිසා මාධ්‍ය මඟින් ඊට නිසි ප්‍රචාරයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”මොකද මම වැඩ කරන්නෙ ශීත කාමරවල ඉඳගෙන නොවෙයි කියල දන්නෝ දන්නවා. මම හිතන්නෙ රජයේ වැඩ ගැන ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් නෑ කියලයි.අඩුපාඩු ගැන විවේචනය කරනවා වගේ ම රජයේ හොඳ වැඩ ගැනත් ප්‍රචාරයක් ලබාදීම සමබර මාධ්‍ය කලාවේ අත්‍යාවශ්‍ය අංගයක් කියලයි මම හිතන්නෙ. නමුත් ඒ සමබර මාධ්‍ය කලාව අද ක්‍රියාත්මක වෙන්නෙ නෑ” යනුවෙන් ගුණවර්ධන මහතා තවදුරටත් සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka