gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අපේ අපේක්ෂකයා රනිල්... අපි තරම් වැඩ පෙන්නපු අය නෑ! - අකිල ලබන අවුරුද්දේ තියන ජනාධිපතිවරණය ගැන කතා කරයි (VIDEO)

ඊළගට හදන පුලුල් සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය විය යුතු බවත්, ලබන වසරේ පවත්වන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය. 
කාරියවසම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තරම් රටට වැඩක් කළ පක්ෂයක් නොමැති බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka