gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කළු විරෝධතා සතියක් අරඹයි!

අද (05) දින සිට “කළු විරෝධතා සතියක්” සහ මහජන පෙත්සමකට අත්සන් කිරීමේ විරෝධතාවක් ආරම්භ කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව සදහන් කරයි.

රට තුළ පවතින සෞඛ්‍ය ගැටළුවට බලධාරීන් විසදුම් නොදීම හේතුවෙන් එයට විරෝධය දක්වමින් රජයේ සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතන වල මෙම විරෝධතාව ආරම්භ කරන බවද සභාපති තුෂාර රණදේව සදහන් කරයි.

පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සාකච්ඡා ඉල්ලා තිබුණද ඒ සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද සභාපතිවරයා සදහන් කරයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka