පෙරහැරට එවපු එක්කෝටි තිස් දෙලක්ෂයේ ලයිට් බිල ගැන කතා කරන්න අද මාලිගාවේ තීරණාත්මක රැස්වීමක්!
පෙරහර මංගල්‍යය සදහා විදුලි මණ්ඩලයෙන් එවා ඇති විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැත්වීමට නියමිතය.
ඊට දියවඩන නිලමේ, සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු, මහනුවර දිස්ත්‍රික් ලේකම්, පොලිසිය ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිත බව පැවසේ.
ඊට සහභාගී වන ලෙස පෙරහරට අදාළ සියලුම පාර්ශවයන්ට ආරාධනා කිරීමට මහනුවර දිස්ත්‍රීක් ලේකම්වරයා කටයුතු කොට ඇත.
ඊට දියවඩන නිලමේ, සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු, මහනුවර දිස්ත්‍රික් ලේකම්, පොලිසිය ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිත බව පැවසේ.
ඊට සහභාගී වන ලෙස පෙරහරට අදාළ සියලුම පාර්ශවයන්ට ආරාධනා කිරීමට මහනුවර දිස්ත්‍රීක් ලේකම්වරයා කටයුතු කොට ඇත.
පෙරහැරට එවපු එක්කෝටි තිස් දෙලක්ෂයේ ලයිට් බිල ගැන කතා කරන්න අද මාලිගාවේ තීරණාත්මක රැස්වීමක්!
2023-07-18T19:31:00+05:30
Lanka Hot News