මුතුරාජා සිටි කන්දෙ විහාරයට රන් දියර කිලෝ 2.8ක් දෙන්න පොරොන්දු වුනා..- තායි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා
මුතුරාජා බැලීමට අලුත්ගම කන්දේ විහාරයට ගිය අවස්ථාවේ එහි නායක ස්වාමීන් වහන්සේට බුදු පිළිමයක් තෑගි ලෙස ලබාදීමට සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කරන ලද බව එම හස්ථියා ආපසු ගෙන යාමට පැමිණි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා තායි පී.බී.එස්. පුවත් සේවයට පවසා ඇත.විහාරස්ථානයේ ඇති පිළිමයක රන් ආලේප කිරීමට අවශ්‍යව ඇති නමුත් ශ්‍රී ලංකාවේ රන් ද්‍රාවණ නොමැති නිසා පිළිමයෙහි රන් ආලේප කිරීමට නොහැකිව සිටින බවත් උන් වහන්සේ පවසා තිබේ.
ඒ හේතුවෙන් තායිලන්තයෙන් දියර රන් කිලෝ ග්‍රෑම් 2.8ක් ලබාදීමට තමන් පොරොන්දු වී යැයිද ඇය පුවත් සේවයට පවසා ඇත.
ඒ හේතුවෙන් තායිලන්තයෙන් දියර රන් කිලෝ ග්‍රෑම් 2.8ක් ලබාදීමට තමන් පොරොන්දු වී යැයිද ඇය පුවත් සේවයට පවසා ඇත.
මුතුරාජා සිටි කන්දෙ විහාරයට රන් දියර කිලෝ 2.8ක් දෙන්න පොරොන්දු වුනා..- තායි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා
2023-07-04T19:33:00+05:30
Lanka Hot News