දේශීය ණය ප්රතිව්යුහගත කිරීමට සමගි ජන බලවේගය විරුද්ධ බවත්, එය නොකළ යුතු එකක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ සජබ ආර්ථික ප්රතිපත්ති මාලාවේත් එය සදහන්ව ඇති බවකි.
කිසිසේත්ම ණය කපා හැරීමක් නොකළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය
කිසිසේත්ම ණය කපා හැරීමක් නොකළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය