gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවෙන් පත්වුණු රනිල්ට කිසිම අයිතියක් නෑ විනිසුරුවරුන් ඉස්සරහා තියාගෙන ඡන්ද ඕන නෑ කියන්න! මෙහෙම ගියොත් වැඩිකල් යන්න වෙන්නේ නෑ! රනිල් අරගලයෙන් පාඩමක් ඉගෙනගෙන නෑ වගෙයි! VIDEO

ජනාධිපතිවරයා අරගලයෙන් පාඩමක් ඉගෙනගෙන නොමැති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ජනමතයක් නොමැති ජනාධිපතිවරයකුට විනිසුරුවරුන් ඉදිරියේ තබාගෙන මැතිවරණ ‌අවශ්‍ය නැති බවට ප්‍රකාශ කළ නොහැකි බවකි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka