gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ජනාධිපතිවරණය තැබීම අත්හරියි!

කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස අත්හැරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

කඩිනම් ජනාධිපතිවරණ අදහස අත්හැරීමෙන් පසු ලබන වසරේ (2024) අගෝස්තු මාසයෙන් පසුව ජනාධිපතිවරණය කැඳවීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka