gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“එයා අමුතු කෙනෙක් නෙමේ… එයා අපේ නායකයා” – රනිල් ගැන තලතා කියූ කතාව (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් ඒ මහතා තමන්ගේ නායකයා බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළා. 
ඇය මෙම අදහස් දක්වා සිටියේ ඊයේ  (19) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හොඳ බවත් නමුත් ඒ මහතාගේ වටේ සිටින පුද්ගලයින් එය සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ඇය සඳහන් කළා.




gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka