gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජොනී-සරත්-ලොකුගේ-තිස්සකුට්ටි ඇතුලු පොහොට්ටුවේ 8 දෙනෙකුට අලුත් වගකීම්!

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 8 දෙනකු හට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලට පත්කොට ඇති බව කතානායකවරයා නිවේදනය කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, මධුර විතානගේ, කෝකිලා ගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, මුදිතා ප්‍රිශාන්ති, ගාමිණී ලොකුගේ, ජයන්ත කැටගොඩ යන මහත්වරුන් මෙසේ එම කාරක සභාවලට පත් කොට ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka