gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ගෙට ගිනි තිබ්බ එක LIVE ‌පෙන්නුවා කියා සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල CIDයෙන් අත්අඩංගුවට ගනී!

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2022.07.09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ද ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.
ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka