gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ පක්ෂයේ ස්වාධීනත්වයට බලපෑම් කරන්න එන්න එපා! පොහොට්ටුව ජනාධිපතිට නිල වශයෙන් දැනුම් දෙයි! (VIDEO)

සිය පක්ෂයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරන ලෙස පොහොට්ටු නායකයන් ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගෙන තිබේ.

ඒ, ජනාධිපතිවරයා සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදීය. 
ඊට ජනාධිපතිවරයා එකගතාව පළ කොට ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka