ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අවශ්‍යතාවන්ට අනුව ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය නොකළ යුතු බවත්, එහි වහලකු බවට පත්විය යුතු නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සදහන් කරයි.
රාජ්‍ය ආයතනයක් වන ටෙලිකොම් ආයතනය විකිණීමට කිසිදු ජනවරමක් නොමැති බවත්, එම ආයතන විකිණීමට අවශ්‍ය නම් නව ජනවරමක් ලබාගන්නා ලෙසද මන්ත්‍රීවරයා සදහන් කරයි.
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අංශූ මාත්‍රයක්වත් දන්නේ නැති, කිසිදු දැනුමක් නැති ඇතැම් පුද්ගලයින් මුදල් ලබාගෙන ජනතාව නොමග යවන ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
තවද කුරුන්දි විහාරයේ ඉඩම් හිතූ හිතූ ආකාරයට නිදහස් කළ නොහැකි බව එම ඉඩම් රජයට අයත් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර තවදුරටත් සදහන් කරයි.