gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජලනි දේශපාලනයටද..? සජිත්ගෙන් ප‍්‍රකාශයක්!

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේ යයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පවසන්නේ තම පවුලේ කිසිම කෙනෙකු දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා බවයි.

තම බිරිඳ දේශපාලනයට පිවිසෙන්නේ යයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද පවසන ඔහු තම බිරිඳ දේශපාලනයට පිවිසීම සම්බන්ධ අදහසක් හෝ නැති බව ද කියා සිටියේය.

ඇය නිරත සමාජ ක්‍රියාකාරිනියක ලෙස පමණක් කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් සඳහන් කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka