gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිකරණ ලිපිය භාර දීමට නොහැකියි – සජින් ඉන්න තැන හොයයි

කෝටි තුනක ආදායම් බදු ගෙවීම පැහැර හරින ලදැයි කියන හිටපු අමාත්‍යවරයකු වන සජින් වාස් ගුණවර්ධන මහතා පදිංචි නව ලිපිනය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඊයේ (13) නියෝග කළා.

සැකකාර පුද්ගලයා නිවෙස අතහැර ගොස් ඇති බැවින් අධිකරණ ලිපිය ඔහුට භාර දීමට නොහැකි බවට පිස්කල්වරයා අධිකරණය වෙත කරන ලද දැනුම්දීමක් අනුව එසේ නියම කෙරුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පවරණ ලද නඩුවකට අනුව එම නියෝගය කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka