gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජාංගණේ හිමිට ලැබුණු කෝටි හයහමාරක මුදලට මොකද වුණේ? උසාවියේදී සියල්ල එළියට එයි! (VIDEO)

දැනට අත්අඩංගුවේ සිටින රාජාංගණේ සද්ධාරතන හිමියන්ට ලැබුණු බව කියන කෝටි හයහමාරක මුදලට සිදුවූ දේ සම්බන්ධයෙන් නීතීඥ අමිල එගොඩවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.

එහිදී නීතීඥවරයා කියා සිටියේ එහිමියන් අනුරාධපුර ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගෙන එය විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් සිටින බවත්, ප්‍රදේශයේ දරුවන්ගේ යහපත වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka