ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්වරයා පෙරේදා පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැතැයි වාර්තා වනවා. මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
ආණ්ඩුව ගැටුම් උග්‍රවෙයි! නාමල් එක්ක පොහොට්ටු ප්‍රබලයින් දැඩි තීන්දුවක! ජනපතිගේ නියෝගයට පස්ස හරවයි
2023-06-14T08:02:00+05:30
Lanka Hot News