gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව ගෙනා ‘අස්වැසුම’ට පොහොට්ටුවයි විපක්ෂයයි එකතුව දැඩි ප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)

ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන වහාම අත්හිටුවන ලෙසට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ දීමනාව ලැබිය යුතු සුදුස්සන්ට මුදල් ලබා නොදී ඉහළ රැකියා තියෙන පුද්ගලයන්ට පවා මෙම මුදල් ලබා දී ඇති බවකි.
ජගත් කුමාර මහතා කළ චෝදනාව රෝහිත අබේගුණවර්ධන මහතාද තහවුරු කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka