gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාරියපොල රජයේ ගොවිපලේ සේවිකාවන් වසර 30ක් තිස්සේ ස්ථිර කරලා නෑ! බැරිම තැන කළමනාකරු සහ නිලධාරීන්ව හිරකරලා කාන්තාවො වහලෙ උඩ උද්ඝෝෂණයක! (VIDEO)

වාරියපොල රජයේ ගොවිපළේ වසර 30ක් තිස්සේ සේවය කරන කාන්තාවන් මෙතෙක් ස්ථිර කර නොමැති බව පවසමින් ගොවිපළේ වහල මත නැගී එම කාන්තාවන් අද (19) දින උද්ඝෝෂණයක නිරත වුණා.

එම කාන්තාවන්ගේ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ලැබෙනතුරු, ගොවිපළේ කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසකට සිය කාර්යාලයෙන් පිටතට පැමිණීමට නොදී සිරකරගෙන සිටින බව වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka